tag:blogger.com,1999:blog-26579901628679573292023-11-15T09:04:51.925-08:00ආර්ථික විද්‍යාවPrabha Madushanihttp://www.blogger.com/profile/09601638525045448795noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2657990162867957329.post-85641028804290083282009-08-10T02:35:00.000-07:002009-08-10T03:21:02.568-07:00හැදින්වීම
මුලිකවම ගත්කළ ආර්ථික විද්‍යාව යනු ආර්ථිකය පිළිබදව කරනු ලබන විග්රහයකි. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන්නේ "ඇඩම් ස්මිත්" ය. ඔහු 1776 දී " ජාතීන්ගේ ධජය" නම් කෘතිය මගින් ඵය මනාව පැහැදිලි කොට ඇත.

මෙම විෂය ප්‍රධාන වෂයෙන් සුක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව ලෙස කොටස් දෙකකට බෙදෙන අතර සුක්ෂම ආර්ථික විද්‍යාවේදී වෙළෙද පොළ මිල ක්‍රමය පිළිබදව අධ්‍යනය කරනු ලබයි. සාර්ව ආර්ථික විද්‍යාවේදී අධ්‍යනය කරනු ලබන්නේ සමස්ත ආර්ථිකයම පිළිබදව වේ. එබැවින් පළමුව සුක්ෂම ආර්ථික විද්‍යාව පිළිබද අධ්‍යනය කරමු.
Prabha Madushanihttp://www.blogger.com/profile/09601638525045448795noreply@blogger.com0